I ගයාන් ගාල්ලගේ
ප්‍රථමයෙන්ම කළ යුත්තේ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට විනය කියාදීම බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දේශයට පැවසීය.
එසේම ජනාධිපති අපේක්ෂකයා තෝරගත යුත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම බවත් කෙතරම් අපේක්ෂකයන් සිටියත් අවසානයේ තෝරාගන්නා අපේක්ෂකයාට සියලුදෙනාම එකඟ විය යුතු බවත් අමාත්‍යවරයා කීය.