2019 මැයි 04 වන සෙනසුරාදා

කටුවපිටියට ආවේ තව්හිත් බෝම්බ විශේෂඥයා

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

I ආරක්ෂක වාර්තාකරු

මීගමුව කටුවපිටිය පල්ලියේදී බෝම්බය පුපුරුවා විශාල මිනිස් ජීවිත ගණනක් විනාශ කළ වාලච්චේන පදිංචිකරුවකු වූ අච්චි මොහොම්මදු හස්තුන් නැමැත්තා නැෂනල් තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රධාන බෝම්බ විශේෂඥයා බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.

එම පරීක්ෂණවල තොරතුරු අනුව ඔහු විදේශීය අවි පුහුණුව ලද්දෙකි. මොවුන්ගේ මෙම ප්‍රහාරක කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු මුදල් සපයා ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහිම් පවුලේ අය විසින් බව තහවුරු වී ඇත.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00