2019 මාර්තු 09 වන සෙනසුරාදා

විධායක ජනපති ක්‍රමය - ජනපති අධිකරණ මතය විමසයි

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලන උපදේශකයන්ගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇතැයිද කියැවේ. මැතිසබයේ 2/3ක බහුතරයෙන් සම්මත කළහැකි වගන්ති හා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු වගන්ති ගැන මෙහිදී විශේෂයෙන් විමසා බලනු ඇතැයි දැනගන්නට ඇත.