2019 මාර්තු 02 වන සෙනසුරාදා

එජාපය සංවිධායකවරුන්ට වගකීම පවරයි

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

I ගයාන් ගාල්ලගේ

මේ වසර අවසන් වීමට පෙර තමන්‍ට අයත් ආසනවල සියලුම අඩුපාඩු සොයාබලා දිස්ත්‍රික් නායකත්වය දැනුම්වත් කර එම අඩුපාඩු සකස් කරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් සියලුම ආසන සංවිධායකවරුන්ට දන්වා ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.

එම අඩුපාඩු මැතිවරණය ආසන්න වනවිට අවසන් වී නොතිබුණහොත් ආසන සංවිධායකවරයා එම වගකීම ගතයුතු බව දන්වා ඇත.

එසේම තම ආසනයේ සංවිධායකවරයා සංවර්ධන වැඩකටයුතු නොකරන්නේ නම් දිස්ත්‍රික් නායකවත්වයට සෘජුව පැමිණිලි කරන ලෙසද එජාපය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00