2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

ඩුබායි පොලීසිය ශ්‍රී ලංකා පොලිස් සහාය එපා කියයි

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

I ආරක්ෂක වාර්තාකරු

මාකඳුරේ මධූෂ් ගැන ඩුබායිහි කෙරෙන පොලිස් පරීක්ෂණවලට ශ්‍රී ලංකා පොලීසියේ සහාය දැනට අවශ්‍ය නැතැයි ඩුබායි පොලීසිය ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී තිබේ.

රජයේ අනුදැනුම මත පසුගිය සතියේ රහස් පොලීසියේ මෙබඳු විමර්ශන ගැන අත්දැකීම් බහුල පොලිස් පරීක්ෂකවරයකු පමණක් ඩුබායි වෙත යෑමට අවසර පැතූ අවස්ථාවේ මෙම දැනුම්දීම කර තිබිණි.

මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් විෂය භාර රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානියකු සඳහන් කළේ මධූෂ් ගැන කෙරෙන පරීක්ෂණ සඳහා මෙතෙක් කිසිදු ජ්‍යෙෂ්ඨ හෝ කනිෂ්ඨ ආරක්ෂක නිලධරයකු ඩුබායි වෙත ගොස් නැති බවය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00