2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

පොහොට්ටුව ටී.එන්.ඒ සාකච්ඡාවක

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

I ගයාන් ගාල්ලගේ

දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුෙණ් දේශපාලන සාකච්ඡා ආරම්භ කර ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම කණ්ඩායමට දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු සහභාගි වී ඇති අතර මෙම සාකච්ඡාවේදී ඔවුන් සමඟ ඒකාබද්ධව උතුරේ දේශපාලන කටයුතු කිරීම ගැන තීරණ කිහිපයකට එළඹ ඇත.

සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වී ඇත.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00