2019 ජනවාරි 26 වන සෙනසුරාදා

කෝටි දහදාහක සල්ලි අච්චු ගහලා

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

I සංජීවිකා සමරතුංග

මෙම ජනවාරි මාසය තුළ රුපියල් කෝටි දසදහස් හයසීයක (රුපියල් බිලියන 106ක) නව මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි.

මෙලෙස නව මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ රාජ්‍ය වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා තිබූ අරමුදල් සැපයීම පිණිසය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00