2023 මැයි 21 වන ඉරිදා

මහ බැංකුව කෝටි 18900ක සල්ලි අච්චු ගහලා

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:03 173

ව්‍යාපාරික වාර්තාකරු l

ගතවූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 189ක් (කෝටි 18,900) අලුතින් මුදල් මුද්‍රණය කර ඇතැයි නවතම මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. එසේම රජයට මහ බැංකුව විසින් තවත් රුපියල් බිලියන 180ක මුදලක් ණයට ලබා දී තිබේ. ඒ අනුව ගතවූ සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයට සැපයූ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 369 කි. (කෝටි 36,900 කි.) පසුගිය වසරේ අප්‍රේල් මාසයේ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් පසු මේ දක්වා රුපියල් බිලියන 1061ක මුදල් අලුතින් මුද්‍රණය කර ඇත. එය රුපියල් ට්‍රිලියනයකට අධික මුදලකි. 

 

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00