2023 මාර්තු 26 වන ඉරිදා

තෙල් මිලේ සහනය ජනතාවට දීම ප්‍රමාද කරනවා - පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:02 79

ගයාන් ගාල්ලගේ I

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50කින් පමණ අඩුවී තිබියදීත් මෙරට තෙල් මිල අඩු නොකර රඳවාගෙන තබාගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය. තෙල් මිල වැඩි කරන මොහොතේ බොරතෙල් බැරලයක් ඩොලර් 126ක් වුවත් අද වනවිට බොරතෙල් බැරලයක් ඩොලර් 70 කට ආසන්නව අඩුවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙලෙස විශාල ලෙස තෙල් මිල ගණන් අඩුවී තිබියදී ජනතාවට එම සහන ලබාදීම තවදුරටත් පමා කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවද මන්ත්‍රීවරයා කීය.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00