2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

අමුත්තන්ට සවස 6.00ට සිර‌ගෙදර දොර වැසේ

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 61

I සංජීවිකා සමරතුංග

සවස 6න් පසු බන්ධනාගාරවලට කිසිදු අමුත්තකුට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට යෝජනා වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වැලිකඩ හා අනුරාධපුරය බන්ධනාගාරවලට රාත්‍රී කාලයේ ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කිරීමේ සිදුවීම ගැන කරන ලද මූලික පරීක්ෂණයෙන් පසුව මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00