2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ශ්‍රීලනිප 14ක් සංවිධායක තනතුරු අත්හරිති

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරැ 14 දෙනකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවර‍ැන් සිය තනතුරුවලින් එළඹෙන වසරේ සිට ඉවත් කරන බවට පසුගියදා මධ්‍යම කාරක සභාවේදී දැනුම් දීමෙන් අනතුරුව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසුව ඒ පිළිබඳව දැනුම් දීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00