2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

රනිල් අද අගමැති ධූරයේ දිවුරුම් දෙයි

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 87

රනිල් වික්‍රමසිංහ මහතා අද (ඉරිදා) පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇතැයි ජ්‍යෙෂ්ඨ එජාප මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සිකුරාදා (14) රාත්‍රියේ බී.බී.සී.යට ප්‍රකාශ කළේය.

අග්‍රාමාතය ධූරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර සිකුරාදා රාත්‍රියේ දුරකථන සාකච්ඡාවක් සිදුවූ බවද ඒ මහතා කියයි.  

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00