2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

ජනමත විමසුමක්?

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 62

I සංජීවිකා සමරතුංග

මැතිසබය විසුරුවා හැරීමට අදාළ නඩු තීන්දුවෙන් පසුව ජනාධිපතිවරයාගේ අභිමතය අනුව මෙම ප්‍රශ්නය ගැන ජනමත විචාරණයක් පැවැත්විය හැකි බවට නීති විශාරදයන් ගණනාවක් ජනාධිපතිට උපදෙස් දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 හා 86 වගන්තිවලින් ජනාධිපතිවරයාට පැවරෙන බලතල අනුව ඊට අදාළ නියෝග නිකුත් කළ හැකි යැයිද එම නීතිඥ පිරිස පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් එබඳු ජනමත විචාරණයකින් ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රකාශ කර ඇත්තේ එහි ප්‍රතිඵලය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි නීතිමය බැඳීමක් නැති බවය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00