2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

තෙල් රුපියල් 5කින් බසී

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

ව්‍යාපාරික වාර්තාකරු I

සිකුරාදා රාත්‍රී සිට භූමිතෙල් හැර සෙසු සියලුම ඉන්ධන ලීටරයක මිල රුපියල් 5කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව පෙට්‍රල්, ඩීසල් හා සුපර් ඩීසල්, සුපර් පෙට්‍රල් ඇතුළු ඉන්ධන වර්ග සියල්ලේම මිල ලීටරයකට රුපියල් 5 බැගින් අඩු කෙරේ.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00