2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

රජයේ මුද්‍රණ දෙපාර්තමේතුව ජනපති යටතට

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

රජයේ මුද්‍රණ දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් සිකුරාදා රාත්‍රියේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරිණි.

ආරක්ෂක අමාත්‍යංශයේ විෂයන් සඳහන් කරමින් මීට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනය මෙම අති විශේෂ ගැසට් නිවේදනය මඟින් සංශෝධනය කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00