2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අතුරු බජට් එක කැබිනට්ටුව දිව්රුම් දීමෙන් පසුව

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

දේශපාලන වාර්තාකරු l

වසර 2019 වෙනුවෙන් ගෙන එන අතුරු සම්මත ගිණුම සකස් කළ හැක්කේ අමාත්‍ය  මණ්ඩලය සම්පූර්ණයෙන් දිවුරුම් දීමෙන් පසුව බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා දේශයට පැවසීය.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී ඒ ඒ අමාත්‍යංශවලට පැවරෙන විෂය කාර්ය හා ආයතන සංඛ්‍යාව ගැසට් මඟින් ප්‍රකාශ කරන තුරු අයවැය වෙනුවට ගෙන එන අතුරු සම්මත ගිණුම සකස් කළ නොහැකි බව හෙතෙම පැවසීය. යෝජිත අතුරු සම්මත ගිණුම මාස හතරක කාලයක් සඳහා රාජ්‍ය වියදම් පියවාගැනීමට උපයෝගී කරගැනෙයි.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00