I රන්ජිත් ආනන්ද ජයසිංහ නිව් යෝර්ක් නුවර සිට...
රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යතුමා දැනුම් දී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
නිව්යෝර්ක් නුවර පැවති මාධ්‍ය හමුවකදී මේ ගැන කරුණු දැක්වූ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය මගින් සකස් කර තිබෙන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයිද පැවසීය.