2018 මාර්තු 10 වන සෙනසුරාදා

ගැටුමට මුල පිරූ කණ්ඩායම් තුනක් : බුද්ධි අංශයෙන් රහස් පරීක්ෂණයක්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 839

දේශපාලන වාර්තාකරු l

මහනුවර සිංහල මුස්ලිම් ගැටුමට සම්බන්ධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තුනක් ගැන රාජ්‍ය බුද්ධි අංශ රහසිගත පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. දැනටමත් මෙයින් කණ්ඩායම් ගණනාවකට අයත් පිරිසක් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි (දේශයට) වාර්තා වෙයි.

මෙම පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන මූලික කරුණු අනුව මහනුවරින් බැහැර සිදුවූ සිදුවීම් කිහිපයකට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් ගණනාවක් සිටින බව හඳුනාගෙන ඇතැයි කියැවේ. ඒ හැර යට කී ලෙස අත්අඩංගුවට ගත් එක්තරා ආවේගශීලී දේශපාලන කණ්ඩායමක්ද මෙම ගැටුම් පිටුපස සිටින බව දැනට අනාවරණය වී ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00