2018 මාර්තු 10 වන සෙනසුරාදා

මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට අනතුරු අඟවයි

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 43

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීම නිසා ස්වකීය නිලධාරීන්ට රටේ ආරක්ෂක අවදානම ගැන සලකා දැඩි ලෙස පරෙස්සම් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයෙන් අවවාද කර තිබේ. පසුගියදා ශ්‍රී ලංකාවේ ආධාර වැඩසටහන ගැන විමර්ශනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් කොළඹට පැමිණ සිටියහ. මහනුවර සිදුවීම් සමඟ රට තුළ ආරක්ෂාව අවදානමක් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු මූල්‍ය අරමුදල මෙම අවවාදය නිකුත් කළේය.