
නව ව්‍යවස්ථාව කිසිවිටෙක හොර රහසේ ගේන්නේ නැති බවත් එය ජනතාව සහ මාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ වගන්තියෙන් වගන්තිය සාකච්ඡා කොට ගෙනඑන බවත් උසස් අධ්‍යාපන සහ මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශයට පැවසීය.
එක්සත් ජාතික පක්ෂය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරයේ සිටින බවත් ව්‍යවස්ථා දළ කෙටුම්පත මහා සංඝරත්නය හමුවේ ඉදිරිපත් කොට ඊට අවසරය ලබාගනිමින් ගෙන එන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් තවම දළ කෙටුම්පත හෝ සකසා නොමැති බව අමාත්‍යවරයා පැවසීය.
ගයාන් ගාල්ලගේ I