2024 ජුනි 22 වන සෙනසුරාදා

ලන්සා පිලෙන් ජනපතිට ඉල්ලීමක්!

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 331

ගයාන් ගාල්ලගේ I

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය අවශ්‍ය කරන්නේ පොහොට්ටුවේ රාජපක්ෂ කඳවුරෙන් ද නැතිනම් තම කණ්ඩායමෙන් ද යන්න තෝරාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට නියමිත බව නිමල් ලන්සා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

 

ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් කමිටුව සඳහා බැසිල් රාජපක්ෂ මහතා කැඳවීම සම්බන්ධයෙන් සිය කණ්ඩයමේ දැඩි විරෝධය නොතකා දිගින් දිගටම ඔහු සහභාගි කර ගන්නේ නම් තම කණ්ඩායමට ඉදිරියේ දී ස්වාධීනව කටයුතු කිරීමට සිදුවන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
නිමල් ලන්සා කණ්ඩායම සහ ශ්‍රීලනිප නිමල් සිරිපාල ද සිල්වා කණ්ඩායම ඒකාබද්ධව කටයුතු කරන බැවින් ඉදිරියේදී ඒකාබද්ධව සිය මතය ඉදිරිපත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00