2024 ජුනි 01 වන සෙනසුරාදා

‍‍ෆොන්සේකා පොතක් ලියයි

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

 දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් තමන්ගේ හමුදා ජීවිතයේ අත්දැකීම් සහ දේශපාලන ජීවිතයේ අත්දැකීම් අළලා ලියන ලද ග්‍රන්ථයක් ලබන ජූනි මස 22දා එළිදැකීමට නියමිතය.

මෙම ග්‍රන්ථයේ විශේෂයෙන් උතුරේ යුද්ධය අවසන් කළ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළිදරව් නොවූ කතා ගණනාවක් ඇතුළත් බවද සඳහන්ය.

ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් 22දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබේ.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00