2024 ජුනි 01 වන සෙනසුරාදා

ජනපතිගේ ඡන්ද මෙහෙයුම් මෙම මස ඇරඹේ

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

ගයාන් ගාල්ලගේ I

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ජයග්‍රහණය උදෙසා වන ප්‍රචාරණ කටයුතු මෙම මාසයේ මුල සිට ආරම්භ කිරීමට මෙහෙයුම් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව පළාත් 9ත්, දිස්ත්‍රික්ක 25ත් ආවරණය වන පරිදි ප්‍රධාන රැස්වීම් සිදුකිරීමටත්, කොට්ඨාස මට්ටමින් ගෙයින් ගෙට යමින් ජනතාව දැනුවත් කිරීමටත් තීරණය කර තිබේ.

මේ සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසකට වෙන් වෙන් වශයෙන් ප්‍රචාරණ කටයුතු භාරදී ඇතැයි වාර්තා වේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01