2024 මැයි 11 වන සෙනසුරාදා

ජනපති රනිල් ජුනි 08 වැනිදා මාතරින් මහජන රැලි අරඹයි

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

දේශපාලන වාර්තාකරු I

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මහජන රැලියක් ජූනි මස 08 දින මාතරදී පැවැත්වීමට අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි. ජනාධිපතිවරණය සඳහා එ.ජා.පය සැලසුම් කර ඇති රැලි මාලාවක පළමුවැන්න මෙය බවද සඳහන්ය. ජනාධිපතිවරයා විසින් පත්කර ඇති දේශපාලන නායකයන්ගේ කමිටුවේදී මේ ජන රැලිය සංවිධානය කිරීමේ වගකීම අමාත්‍ය කාංචන විජේසේකර ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට භාරදී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01