2024 මාර්තු 23 වන සෙනසුරාදා

අනතුරු අඩු කරන්න ඩොලර් කෝටි 200ක්

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකාව තුළ සිදුවන හදිසි රිය අනතුරු 50%කින් (සියයට පනහකින්) අඩු කිරීමට ඇමෙරිකානු ඩොලර් කෝටි 200ක වාර්ෂික වියදමක් අවශ්‍ය බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය වාර්තා කරයි. මෙයට අදාළ සමීක්ෂණය පවත්වා ඇති ලෝක බැංකුව පවසන්නේ රට තුළ සිදුවන අධික රිය අනතුරු නිසා රටේ දළ ජාතික ආදායමින් 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව අහිමි වන බවය.

රට තුළ සිදුවන රිය අනතුරු නිසා වසරකට මරණ 2500ක් පමණ සිදුවෙයි. වර්ෂ 2019 – 2023 කාලය මාරක රිය අනතුරු 33470ක් සිදුව ඇතැයිද බී.බී.සී වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01