2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

වගකිවයුත්තන්ගේ තීන්දු නිසා කුඩා කර්මාන්ත කුඩුවෙලා!

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

ගයාන් ගාල්ලගේI

මේ රටේ කුඩා කර්මාන්ත සම්පූර්ණයෙන් කඩා බිඳ වැටී විනාශ වී යාමට මහ බැංකුවේ ඇතැම් තීන්දු බලපා ඇතැයි ශ්‍රී ලංකා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුසන්ත ලියනාරච්චි මහතා පසුගියදා මාධ්‍යට පැවසීය.

මේ රටේ උද්ධමනය 220% කින් ඉහළ ගොස් තිබියදී තව තවත් පදනම් විරහිත තොරතුරු මවා පාමින් මූල්‍ය අංශයේ වගකිව යුතු බලධරයන් විසින් ජනතාව නොමග යවමින් සිටින බව එහිදී සඳහන් කෙරිණි.

ඒ නිසා ජනාධිපතිවරයාට 2048 සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් මේ ආර්ථික සැලැස්ම වෙනස් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00