2024 ජනවාරි 20 වන සෙනසුරාදා

සජබ පාරට බසී

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

I ගයාන් ගාල්ලගේ

පවතින ආර්ථික පීඩනය සහ බදු ක්‍රමවලට විරුද්ධව දීපව්‍යාප්තව උද්ඝෝෂණ මාලාවක් සමගි ජන බලවේගය විසින් මේ මස අවසානයේ ආරම්භ කිරීමට නියමිතව ඇත.

මේ මස 30 වැනිදා ආරම්භ කිරීමට නියමිත එම උද්ඝෝෂණ මාලාව නගරයක් පාසා සිදුකිරීමට සැලසුම් කර තිබේ.
ඊට අමතරව රුස්වීම් මාලාවක් ද පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මේ වන විට සූදානම් කරමින් යන බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00