2024 ජනවාරි 20 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයට රුපියල් කෝටි දහසක්!

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:01 110

දේශපාලන වාර්තාකරු I

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් (රුපියල් බිලියන 10ක්) පමණ වැයවන බවට දැනට ඇස්තමේන්තු කර ඇතැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය.

මෙයට අදාළ ප්‍රතිපාදන 2024 අයවැයෙන් ද වෙන්කර ඇත. පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව ලබන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසය අතර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවද සඳහන්ය. ලියාපදිංචි දේශපාලන පක්ෂ 86ක් දැනට මෙරට ක්‍රියාත්මකය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00