2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

බස් වැඩේ කම්බස්ලු!

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

දේශපාලන වාර්තාකරු I

මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා මගී බස් රථ 23,000ක් නවීකරණය කොට අලුත්වැඩියාව සඳහා රජය වසර 2018 – 2023 දක්වා රුපියල් මිලියන 26,000ක් (රුපියල් කෝටි 260ක්) වෙන් කර ඇතත් ඉන් අදාළ කටයුත්ත සඳහා වැය කර තිබුණේ රුපියල් මිලියන 248ක් (රුපියල් කෝටි 24ක්) බව නවතම විගණන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. වෙන් කළ සමස්ත මුදලින් වැය කළ මුදලේ ප්‍රතිශතය 1% ක් පමණක් බවද එහිදී විගණකාධිපතිවරයා අවධාරණය කර ඇත.

මෙම විගණන වාර්තාව මගින් අනාවරණය කර තිබූ වැදගත්ම කරුණ වන්නේ බස් රථ නවීකරණයට වැය කළ බව පවසන රුපියල් මිලියන 248 න් 73% ක් එනම් රුපියල් මිලියන 180.9 ක්ම වැය කර ඇත්තේ බස් රථ නවීකරණය කිරීමට අදාළ ව්‍යාපෘතියේ පරිපාලන වියදම් සඳහා බවය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00