2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

ලන්සාගේ පිලේ මුල්ම රැලිය ජාඇල

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

 දේශපාලන වාර්තාකරු I

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා නායකත්වය දෙන ආණ්ඩුවේ විකල්ප මන්ත්‍රී කණ්ඩායමේ මුල්ම රැස්වීම ලබන සැප්තැම්බර් මාසයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල නගරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි දේශයට වාර්තා වෙයි. 

මෙලෙස ආණ්ඩුවේ විකල්ප බලවේගය ගම්පහින් ආරම්භ කරන ජනතා රැලි මාලාව පාර්ලිමේන්තු ආසන 160ම නියෝජනය වන ලෙස රැස්වීම් 160කින් සමන්විත වන බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කළේය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00