2023 මැයි 14 වන ඉරිදා

බැසිල් ඩුබායිවල විශේෂ දූත මෙහෙවරක

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 73

I දේශපාලන වාර්තාකරු

අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ප්‍රකාශ වූ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවත් බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි වෙත ගියේ විශේෂ දූත මෙහෙවරක් සඳහා බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ මෙම චාරිකාව ගැන නිල වශයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නැතත් තවත් දින කිහිපයකින් බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව දේශයට වාර්තා වෙයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00