2023 පෙබරවාරි 12 වන ඉරිදා

තේරීම් කාරක සභාවට පොහොට්ටුව එකඟ නැහැ?

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 38

දේශපාලන වාර්තාකරු I

මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ගනු ලැබූ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නොවන බව එහි ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. මේ සම්බන්ධයෙන් ඉදිරියේ ඇතිවන තත්ත්වයන් සලකා බලා මෙම යෝජනාවට අත්සන් කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් කරුණු විමසීමට අපේක්ෂා කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00