2023 පෙබරවාරි 12 වන ඉරිදා

පුංචි ඡන්දය නැත්නම් මහ ඡන්දයත් නැති වේවි- සුනිල් හඳුන්නෙත්ති

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 78

ගයාන් ගාල්ලගේ I

මෙම මැතිවරණය ජනතාව විසින් අනිවාර්යයෙන් ගත යුතු මැතිවරණයක් බවත් එය ලබා නොගතහොත් ඊළඟ මහ මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජනතාවට අහිමි වී යා හැකි බවත් ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

ජන වරමක් නැති ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරමින් යන බවත් එය කිරීමට ඉඩ දුනහොත් මේ රටේ ජනතාවට නැවත මැතිවරණ නැතිවෙන බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ නිසා මෙම මැතිවරණය ලබාගැනීමට ජනතාව පෙළගැසිය යුතු බව ඒ මහතා කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00