2023 ජනවාරි 15 වන ඉරිදා

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙනවා යැයි කියූ සහනය කපලා

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 49

සංජීවිකා සමරතුංග I

රජයේ නව බදු ප්‍රතිපත්තිය අනුව බැංකු සහ වෙනත් මුල්‍ය ආයතනවල ස්ථාවර තැන්පතු පවත්වාගෙන යන ගනුදෙනුකරුවන්ට ලැබෙන පොලියෙන් 5%ක් රැඳවුම් බද්දක් ලෙස (withholding tax) අය කිරීම මෙම මස සිට ආරම්භ කර ඇත.

 

එහෙත් වයස 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් මෙකී බද්ද අය නොකරන බවට රජය කලින් ප්‍රකාශ කර තිබුණි.

එසේ වුවද ඊට අදාළ නියෝග බැංකු සහ මුල්‍ය ආයතන වෙත මෙතෙක් නොලැබීම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකරුවන්ට ලබාදෙනවා යැයි කියූ රැඳවුම් බදු සහනය මෙතෙක් හිමි වී නොමැති බව වාර්තා වෙයි

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00