2023 ජනවාරි 01 වන ඉරිදා

මිල වැඩිකරන්න අවසර දෙන්නේ නැහැ- ජනක රත්නායක

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 72

ගයාන් ගාල්ලගේ l

විදුලිබල පනත අනුව විදුලි ගාස්තු වැඩිකිරීමේ අයිතිය ඇත්තේ තමන්ට බවත් ඒ නිසා කිසිදු අසාධාරණ විදුලි ගාස්තු වැඩි කිරීමක් ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසීය.

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය නොව විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ යුතු බවත් එකී යෝජනාව සාධාරණ නම් ඊට අනුමැතිය ලබාදෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම හතරවැනිදා විදුලි බිල වැඩිකිරීමක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් ඔහු පැවසීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00