2022 දෙසැම්බර් 25 වන ඉරිදා

නාම යෝජනා දිනය එන සතියේ ප්‍රකාශයට

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 33

දේශපාලන වාර්තාකරු l

යෝජිත පළාත් පාලන ඡන්දය සඳහා නාම යෝජනා කැඳවන දිනය ඉදිරි සතියේදී ප්‍රකාශ කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශයට පැවසීය.

මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලැබූ පක්ෂ සංඛ්‍යාව 86ක් පමණය. මෙම පක්ෂවලින් ඇතැම් පක්ෂවල ඉහළ තනතුරැ සම්බන්ධයෙන් නීතිමය ගැටලු ඇති වී තිබෙන බවද වාර්තා වෙයි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00