2022 දෙසැම්බර් 18 වන ඉරිදා

ජනවාරියේ පාර්ලිමේන්තු සැසිවාරය කල් දමයි

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 59

දේශපාලන වාර්තාකරු I

ජනවාරි මස තුන්වැනි සතියේ පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට රජය තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

අනතුරැව පෙබරවාරි මස 08දා නැවතත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවනු ඇති බවද සඳහන්ය. එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව වසර වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00