2022 දෙසැම්බර් 11 වන ඉරිදා

පුංචි ඡන්දයට කෝටි දහසක්

 2022 දෙසැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 06:00 50

සංජීවිකා සමරතුංග I

යෝජිත පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි දහසක් (බිලියන 10ක්) වැයවනු ඇතැයි වාර්තා වෙයි. ඡන්දය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පසුගිය අයවැය මගින් වෙන්කර තිබේ.

 දෙසැම්බර් මස අවසන් සතියේදී මැතිවරණ කොමිසම විසින් පුංචි ඡන්දයට අදාළ නාමයෝජනා කැඳවීමේ දැන්වීම ප්‍රකාශයට පත් කෙරේ. ඡන්දය පැවැත්විම මාර්තු මස මුල සතියේ සිදුකිරීමට නියමිතය. මෙවර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ කේවල හා මිශ්‍ර අනුපාත ක්‍රමයට බවද වාර්තා වෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00