2022 නොවැම්බර් 13 වන ඉරිදා

ලංකාවටත් ආරක්ෂක උපදේශක තනතුරක් අලුතින්

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 57

I දේශපාලන වාර්තාකරු

නව ජාතික ආරක්ෂක මණ්ඩල පනතක් කෙටුම්පත් කිරීමට රජය තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

මෙතෙක් ජාතික ආරක්ෂක මණ්ඩලය සතිපතා රුස් වුවත් එය විධිමත් ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමට ජාතික ආරක්ෂක මණ්ඩල පනත උපයෝගී කරගනු ඇති බව දැනගන්නට තිබේ.

එම පනත ක්‍රියාත්මක වීමේදී ඉන්දියාවේ මෙන් ශ්‍රී ලංකාවේද නව ජාතික ආරක්ෂක උපදේශක තනතුරක් ස්ථාපිත කෙරෙනු ඇති බවද වාර්තා වෙයි. දැනට මෙහි මූලික කෙටුම්පත් සකස් කර ඇති වග වැඩිදුරටත් සඳහන් වෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00