2022 නොවැම්බර් 13 වන ඉරිදා

තිළිණිගේ සද්ද වහගත් ගනුදෙනුකරුවොත් රහස් පොලිසියට

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:04 245

I ගයාන් ගාල්ලගේ

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටි ගණනින් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලි සන්තකයේ මුදල් ආයෝජනය කර වංචාවට ලක්ව, එහෙත් පැමිණිලි නොකළ පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා රහස් පොලීසිය තීරණය කර ඇත.

ඒ තිළිණි ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් ලබා දුන් සාක්ෂි සහ ඇගේ කාර්යාලයෙන් ලබාගත් තොරතුරුවලට අනුවය.
අදාළ පුද්ගලයන් පැමිණිලි කරනු ඇතැයි අපේක්ෂාවෙන් රහස් පොලීසිය බලා සිටියද එය සිදු නොවීම නිසා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00