2022 නොවැම්බර් 06 වන ඉරිදා

පොහොට්ටුවට ඇමැති ධූර 6ක්?

 2022 නොවැම්බර් 06 වන ඉරිදා, පෙ.ව. 06:00 74

දේශපාලන වාර්තාකරු I

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව නව කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනකු පත්කිරීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

ව්‍යවස්ථානුකූලව කැබිනට්ටුව සඳහා තවත් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කළ හැකි වුවද මුල් වටයේ පත්කෙරෙනු ඇත්තේ 7 දෙනකු පමණි. එම පත්කිරීම්ද අයවැය සම්මත වීමෙන් පසු සිදුකිරීමට ඉඩ ඇතැයි දේශයට වාර්තා වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට්ටුව සඳහා පත් කළ හැකි මුළු අමාත්‍ය සංඛ්‍යාව 30 කි. එයින් 18 දෙනකු දැනට පත් කර තිබේ.

එලෙස පත්කෙරෙන අමාත්‍යවරුන්ගෙන් හය දෙනෙක් පොහොට්ටුව නියෝජනය කරති. එජාපයේ වජිර අබේවර්ධන මහතාටද අමාත්‍ය පදවියක් හිමිවනු ඇතැයි වාර්තා වෙයි

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00