2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

ඩොලර් ගෙවා ගෑස් ගන්න ඇප් එකක්

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:02 145

I ව්‍යාපාරික වාර්තාකරු

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා එතෙර සිට මෙරට සිටින ඥාතීන් වෙනුවෙන් ඩොලර් ගෙවා ගෑස් ඇණවුම් කිරීමේ ඇප් එකක් එළඹෙන සතියේ හඳුන්වාදෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා දේශයට පැවසීය.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඩොලර් 15 පමණ විය හැකි බවත් ඇප් එක ඔස්සේ ඇණවුම් කළ පසු නිවෙස සමීපයේ ඇති අලෙවි නියෝජිතයා වෙත දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට ගෑස් සිලින්ඩරය බාර දී නව ගෑස් සිලින්ඩරයක් ලබාගැනීමට හැකියාව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00