2022 අගෝස්තු 21 වන ඉරිදා

කෝප් සභාපති ධුරයට මහාචාර්ය රන්ජිත් බණ්ඩාර !

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 85

දේශපාලන වාර්තාකරුl

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප් සභාවේ) සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර පත්කිරීමට පොහොට්ටුව තීරණය කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙතෙක් කෝප් සභාවේ සභාපති ධුරය දැරෑ මහාචාර්ය චරිත හේරත් මහතා වෙනුවට මහාචාර්ය රන්ජිත් බණ්ඩාර සිය පක්ෂය විසින් තෝරාගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00