2022 අගෝස්තු 14 වන ඉරිදා

සර්ව පාක්ෂික ආණ්ඩුවට චම්පික නැතිලු

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 52

දේශපාලන වාර්තාකරු l


කුමන ප්‍රචාර පැවතියත් තමන් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබාගෙන ආණ්ඩුවට එකතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා දේශයට පැවසීය.

ආණ්ඩුව පිහිටුවන පාර්ලිමේන්තු කමිටුවක සේවය සඳහා අවස්ථාව ලැබුණොත් එවැන්නකට අකමැත්තක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00