2022 ජුලි 17 වන ඉරිදා

අලුත් ජනපතිට වසර 02 යි මාස 04ක්

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 66

දේශපාලන වාර්තාකරු I

ලබන 20දා මැතිසබයෙන් තේරීපත්වන ජනාධිපතිවරයාට තවත් වසර දෙකකුත් මාස හතරක කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට අවකාශ සැලසෙයි.

නව ජනාධිපතිවරයාට එම කාලය හිමිවන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වසර 5ක ධූර කාලයෙන් ඉතිරි වූ නිල කාලය ලෙසය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙහි දිවුරුම් දුන්නේ 2019-11-20 දිනයේය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00