2022 ජුලි 10 වන ඉරිදා

තෙල් බෙදන පොලිස් ලොක්කන් ගැන පරීක්ෂණ

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 75

ගයාන් ගාල්ලගේ I

ඉන්ධන පිරවුම්හල් තුළ තම බලය යොදාගෙන වැඩි මිලට ඉන්ධන විකිණීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පටත්, පොලිස් ස්ථාන වෙත ලැබෙන තොරතුරු මතත් මෙම පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇත.

විශේෂයෙන් දැනට එවැනි චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ලැයිස්තුවක් සකසා ඇති බවද දැනගන්නට ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00