2022 ජුනි 26 වන ඉරිදා

ආධාර වෙනුවට ආයෝජනවලට යොමුවන්න - ඉන්දීය දූත පිරිස

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 137

දේශපාලන වාර්තාකරු I

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සේවා සැපයුම පිණිස ණය හා සහනාධාර සපයන නමුත් විදේශ ආයෝජන මගින් මෙරට ආර්ථිකය ස්ථාවර කරගත යුතු බව පසුගියදා මෙ රටට පැමිණි ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිස ප්‍රකාශ කළහ. ඉන්දීය විදේශ ලේකම්   විනාය ක්වත්රා නායකත්වයෙන් යුතු මෙම විශේෂ දූත පිරිස එක් දිනක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙවරක්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වරක්ද මුණගැසී සාකච්ඡා කළෝය.

ඉන්දීය ණය සහ ආධාර සැපයුම ගැන සැලසුමක් සකස් කිරීමත් මෙම ඉන්දීය ආයෝජන පුළුල් කිරීම තුළින් ආර්ථික වර්ධනයට උපකාර කිරීමත් තම අරමුණ බව මෙම දූත පිරිස ප්‍රකාශ කර තිබේ.

 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00