2022 ජුනි 19 වන ඉරිදා

ඉක්මන් ඡන්දයක් ඕනෑ - සජබ

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:00 68

ගයාන් ගාල්ලගේ I

නිසි ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවකට නොයන්නේ නම් ඉක්මනින් මැතිවරණයකට යායුතු බව සමගි ජනබලවේගය විසින් ආණ්ඩුවට යෝජනා කර තිබේ.

ජනතාව ඉතාම දරුණු ලෙස පීඩාවට පත්වී ඇති මොහොතක විවිධ පුද්ගල න්‍යායපත්‍රවල නොසිට පොදු සම්මුතියකට අනුව රට ගොඩගැනීම සිදුකළ යුතු බව එම පක්ෂයේ යෝජනාව වී තිබේ.

එසේ නොහැකි නම් වහාම ජනතා කැමැත්ත මත නව ආණ්ඩුවක් බිහිකරලීමට ඉඩසලසා දිය යුතු බව එම පක්ෂයේ අදහස බව ස.ජ.බ. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00