2022 ජුනි 12 වන ඉරිදා

පොහොට්ටුවෙන් ශ්‍රීලනිපයෙන් එජාපයට කරණම්

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 82

I ගයාන් ගාල්ලගේ

පොහොට්ටුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වර්තමාන කැබිනට් ඇමැතිවරයකු මෙන්ම හිටපු රාජ්‍ය ඇමැතිවරයකු දැනටමත් එජාපය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.  එසේම මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එජාපය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද සඳහන් වේ. ඔවුන් තිදෙනාම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එජාපයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සඳහන් වේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00