2022 මැයි 15 වන ඉරිදා

අලුතෙන් නෝ ඩීල්ගම

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 47

ගයාන් ගාල්ලගේ l

නව අග්‍රාමාත්‍යවරයා වැඩ බාර ගැනීමත් සමඟ පවතින දේශපාලන ක්‍රමවේදයට එරෙහි වෙමින් “නෝඩීල්ගම” නමින් අලුත් ගම්මානයක් සැකසීමට ගෝල්ෆේස්  අරගලකරුවන් විසින් තීරණය කර තිබේ.

නව අග්‍රාමාත්‍යවරයා වැඩ බාර ගැනීමත් සමඟ පවතින දේශපාලන ක්‍රමවේදයට එරෙහි වෙමින් ''නෝඩීල්ගම'' නමින් අලුත් ගම්මානයක් සැකසීමට ගෝල්ෆේස්  අරගලකරුවන් විසින් තීරණය කර තිබේ.

එසේම නව අග්‍රාමාත්‍යවරයාට ගෝල්ෆේස් අරගලකරුවන් විසින් යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කිරීමට පසුගියදා කටයුතු කර තිබිණි.

මේ අතර ගෝල්ෆේස් අරගලයට සමගාමීව සංවිධාන දෙකක් ආරම්භ වූ අතර එක් සංවිධානයක් සර්වපාක්ෂික අරගලකරුවන් ලෙස නම් කර ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00